Similar Posts
අඹගමුවෙන් අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91ක්
අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය පැය 48ක කාලය තුලදි පුද්ගලයන් 188 දෙනකු සදහා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කල බවත් එම…
නුවරඑළියට මිලියන 135ක් වටිනා ජල බවුසර්
නුවරඑළිය පළාත් පාලන බල ප්‍රදේශයේ පානිය ජල අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජල බවුසර් බේදා දිමක් 16වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. යු. එන්. හැබිටාඩ් සංවිධානයේ හා කොයිකා ජත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහාය මත රුපියල් මිලියන 135ක් වටිනා ජල බවුසර් දෙකක් මෙහිදි නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාත් වීජේවර්ධන මහතා වෙත…
මුහුණු පොතේ සිගිති පාතාලය කරළියට
සිඟිත පාතාලය ලෙස හදුන්වමින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති අතර, ලක්ෂ ගණනක් දෙනා ඒවා නරඹා ඇති බවත් පාසල් යන වයසේ දරුවන් ප්‍රචණ්ඩකාරීව එකිනෙකාට චෝදනා කරමින් මැරවරයින් ලෙස හැසිරෙන ආකාරය ඒවායේ දැක්වෙනවා. ඇතැම් දර්ශන ඡංගම දුරකතන ඔස්සේ ඔවුන් විසින්ම පිළියෙල කල ඒවා බව පැහැදිලි වුවද ඇතැම් දර්ශන කාගේ හෝ උපදෙස් මත නිර්මාණය වී ඇති…
O/L ලියන්න හමුදා බෝට්ටුවෙන් යයි
කිලිනොච්චිය ධර්මපුරම් මහා විද්‍යාලයේ ස්ථාපිත කොට තිබු විභාග මධ්‍යස්ථානය ඊයේ (05) සවස සිට ජලයෙන් යට වීම නිසා අද (06) උදෑසන විභාග සිසුවියන් හමුදා බෝට්ටුවකින් ගෙන යාමට සිදු වු බව කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පවසයි. විභාග මධස්ථානයේ මේස හා පුටු තිබු පහළ මාලය ජල ගැලීම් හේතුවෙන් ජලයෙන් යටවී ඇති අතරහමුදා නිලධාරින් මැදිහත් වී ඒ්වා ඉහළ මාලයක්…
මහ වැස්ස එළවළු වගාවට හරස් වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් තම එලවළු වගාවන් විනාශයට පත් විමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව එලවළු වගාකරුවන් කිප දෙනකුම පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බගවන්තලාව, ටින්සින් යන ප්‍රදේශවල එලවළු වගාකරුවන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පැවති අධික වැසි හේතුවෙන් තමන් දුකසේ වගා…
සිංහරාජයට ජලාශ එපා.. යුනෙස්කෝව දන්වයි
ලෝක උරුම සිංහරාජය ආශ්රිත ලංකාගම මාදුගැටේ ඉදිකිරීමට සැලසුම් කළ ජලාශ ව්‍යාපෘතිය නවතා දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි. ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි එකඟතාවකට පැමිණි බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත බීබීසී සිංහල සේවයට කියා සිටියේය. “අපි යුනෙස්කෝ ආයතනය, ගරු…