ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට තවත් සමාගම් කිහිපයක් පවරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති රක්නා ලංකා ආරක්ෂක සමාගමද පවරා ඇත්තේ ඇමති ධම්මික පෙරේරා කටයුතු කරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතටයි.

ඊට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ පැවති සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් සහ හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

Similar Posts