soap

රජයේ සහ වෙළෙන්දන්ගේ කූඨ උපක්‍රම නිසා ජනතාව සබන් වර්ග වැඩි වශයෙන් ලබා ගැනිමට පියවර ගැනිමත් සමග මෙහි වෙළදසැල්වල සබන් සදහා දැඩි ඉල්ලුමක් හට ගෙන ඇත.

සබන් මිල දැඩි ලෙස ඉහල යනු ඇතැයිද සබන් හිගයක් ඇති වනු ඇතැයිද මත පල විමත් සමග  ජනතාව සබන් වැඩි වශයෙන් මිලට ගැනිමට පෙලබිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට  ජනතාව සබන් වර්ග වැඩි පුර ලබා ගැනිමට පියවර ගැනිමත් සමග සබන් සදහා දැඩි ඉල්ලුමක් පවතින බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts