දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.
Similar Posts
හබරාදුව ප්‍රාදේශිය සභාවට කොරෝනා ආක්‍රමණය කරයි
හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය ඊයේ (16) තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හබරාදුව ප්‍රධාන සංවිධායක, හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය. ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ
අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. “පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව…
හිටපු කොටි 30 ක් ජර්මනියෙන් පන්නයි
නීතිවිරෝධි ලෙස ජර්මනියට පැමිණි හිටපු කොටි ක්‍රියාකාරීන් 30 ක් මෙරටට පිටුවහල් කිරීමට ජර්මන් රජය තීරණය කර ඇත. ප්රෑන්ක්පර්ඞ් ඩයල්ඩෝස් සහ ස්ටුහම් නගරවල රැඳවුම් කඳවුරුවල මෙම කොටි ක්‍රියාකාරීහු රඳවා සිටිති. මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අත්හිටුවන ලෙස ජර්මානු කොටි ඩයස්පෝරාව ජර්මනිය චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ගෙන් ඉල්ලා ඇත.
වාමාංශික පෙරමුණ දෙකඩවන ලකුණු !
ඉදිරි ජනාධිපතිවරණයේ දී ගත යුතු පියවර සම්බන්ධව අදහස් දෙකක් පවතින නිසා එම පෙරමුණ තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. නීතිඥ ලාල් විජේනායක ඇතුලූ එක කණ්ඩායමක් දැනටමත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට තීරණය ගෙන ඇති අතර, එම මැතිවරණ ව්‍යාපාරය හා සකී‍්‍රයව කටයුතු කරමින් සිටී. මේ අතර, එම පක්ෂයේ තරණ නායකයෙකු වන චමීර පෙරේරා…
අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)
ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා සහ පොලිස්පති රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. ඒකම පක්ෂ නායකයනුත් අද තිබුණ රැස්වීමේදී එක හඬින් කියලා තියෙනවා. දැනගන්න තිබෙන විදිහට තවමත් ‘ජනතාව විසින් පන්නා දැමූ ජනපති’ගේ ඉල්ලා අස්වීම කතානායකට ලැබිලා නෑ. ඒක කවදා ලැබේවිද කියන්න දන්නේ නෑ. ඒ අතර රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට කියලා තිබෙනවා වැඩබලන ජනාධිපති…