දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.
Similar Posts
වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට…
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ප්‍රකාශයක්
රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු ඒවා විකිණීම නොවන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “ප්‍රතිව්‍යුහගතකරණය තවත් එක් පියවරක්. හුඟක් අය කියන්ගේ ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ විකිණීම කියලානේ. නැහැ, රාජ්‍ය ඒකාධිකාර්යය අඩු කරලා ජනතාවට අවශ්‍ය සේවය පහසුකම් සහිතව සැපයීමේ එක පියවරක්. ඒ සමාගම් තුළින් තෙල් ගෙනන්න…
රජය මට බලතල දුන්නොත් ඩෙංගු නවත්තල පෙන්නන්නම්
රජය අවස්ථාවක් ලබා දෙන්නේ නම් සතියක් ඇතුළත ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම අහිතකර වීමට ඉඩ නොදී පාලනය කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. තමා බලයේ සිටියහොත් ඩෙංගු මර්දන ඒකකයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ කතා කරන බවද ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ මර්වින් සිල්වා මහතා… “දැන් වෙලා…
පැලවත්තේ වතු කම්කරු ජීවිත වලපැත්තට
පැලවත්ත වතු සමාගමට අයත් පැලවත්ත, බඹරවාන, ගුලන වත්ත, වීරකන්ද, පහළ හෙවෙස්ස , සහ අක්කර පනහ වතු කම්කරුවන්ට ජිවත්වීමේ මූලික අවශ්‍යතා හෝ නැතැයි වතු කම්කරුවන් චෝදනා කරති. කළුතර දිස්තුික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිම වතු කම්කරුවන් පිරිසක් ජීවත්වන පැලවත්ත රාජ්‍ය වතු යායේ වතු කම්කරුවන් පරමිපරා ගණනක සිට වහළුන්සේ ජීවත්වනවා, යැයි කම්කරුවන් කියති. 1960 දශකය තරම් ඈත …
ධම්මික යෝජනා කරන 12 වැදෑරුම් උපායන්
ධම්මික පෙරේරා මහතා ජුනි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස දිව්රුම් දීමට ද ඔහු කටයුතු කරනු ඇත. ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා ලැයිස්තු ගත සමාගම්වල ඔහු දැරූ තනතුරුවලින් පසුගියදා ඉවත් වූ අතර ඒ බව කොළඹ කොටස් හුවමාරුව වෙතද දැනුම් දී ඇත.ඔහු විසින් ක්‍රියාත්මක කරන්නට…