රට අකර්මණ්‍ය වීමේ අවදානමක්

Udaya-Gammanpila

රටේ පවතින ඉන්ධන කළමනාකරණය කර නොගත හොත් ඉදිරියේ දී රට මුළුමනින්ම අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

Related posts