එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
දේශීය දියර කිරි හා බිත්තර අද හෙටම ඉහළට
අද හෙටම වැඩිම වන තවත් දේවල් මෙන්න දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය. දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි. ඒ පිළිබඳව සලකා බලන බවත් වෙළෙඳපොළේ කිරි…
තවත් කොරෝනා මරණ 67 ක්
තවත් කොරෝනා මරණ 67 ක් ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අතරින් මරණ 19ක් මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා සිදුව ඇති අතර මරණ 48 සිදුව ඇත්තේ ජුන් 01වනදා සිට ජුනි 08වනදා දක්වා කාලය තුළයි. මෙම මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු…
දේශපාලන පෙරළියෙන් ආර්ථිකයේ පිබිදීමක්
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හරහා ආර්ථිකයේ යම් පිබිදීමක් සිදුවෙමින් ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසි. ඔවුන් කියා සිටියේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගෙමින් පැවතීම ඊට හේතුව බවයි. රට හමුවේ පවතින අර්බුදවලට ජාත්‍යන්තරයෙන් ද කඩිනමින් සහය ලබාගැනීමට මේ ඔස්සේ හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් පවසයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේදී පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන්…
FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට
FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….