එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
බිරිඳ ඝාතනය කර කොරෝනාවෙන් බිරිඳ මියගිය බවට ඒත්තු ගැන්වූ සැමියා පොලිසියට කොටුවෙයි….
බොරලැස්ගමුව පොලිස් වසමේ 03 වැනි පටුමග, එගොඩවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක ගෙන් බිරිඳට කොරෝනා වැළඳීමෙන් අනතුරුව ඇයව නිවසේ නිදි යහන මතදී ඝාතනයට ලක්කර තම බිරිඳ කොවිඩ් 19 රෝගයෙන් මිය ගියේ යැයි පවසමින් අනියම් බිරිඳක් සමග දීග කෑමට සැරසුණු ව්‍යාපාරික පුද්ගලයෙක් ඝාතනයට යොදාගත් කොට්ට සහ ඇඳ ඇතිරිලි සමග අත් අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධියේදී…
කොළඹට අද පෙරවරු 9.00 සිට පැය 22 ක ජල කප්පාදුවක්
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටවන බව…
දියර කිරි ලීටරයක මිල ඉහළ දමයි
දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙකු පවසා තිබේ. පසුගිය කාලය පුරා කිරි ගොවීන්ගේ වියදම් ඉහළ යාම නිසා කිරි ලීටරයකට ගෙවන මුදල වැඩි කරන ලෙස ඉල්ලීම් කර තිබේ. ඒ හේතුවෙන් කිරි මිලදී ගැනීමේ මිල ඉහල දැමීමට තීරණය කළ බවත් ඔහු පවසා තිබේ.
වයස 30 වැඩි පුද්ගලයන්ට යුද හමුදාපතිගෙන් නිවේදනයක්
වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි යුද හමුදාවේ ජංගම එන්නත්කරණ වැඩපිලිවෙල ද අඛණ්ඩවම ක්‍රියාත්මක බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දැනුම් දෙයි