එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් පැතිරෙයි
කොරෝනා වෛරසය රට පුරා බිම් මට්ටමින් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මරණ සංඛ්‍යාව මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතින බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. සත්‍ය වශයෙන්ම පැවසූවොත් ශ්‍රී ලංකාවේ සියලුම දෙනා මේ මොහොතේ සිටින්නේ මරණය අබියස බවද ඒ මහතා කියා සිටියේය. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය…
යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි
විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය. මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 කට ආසන්න…
රත්නපුර රෝහලේ හදිසි තත්ත්වයක් – රාගම රෝහලේ වාට්ටුවල ඉඩ නෑ
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා පවසයි. මෙම ආපදා තත්ත්වය යටතේ ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන් කල් දැමීමට සිදු වන බව අධ්‍යක්ෂකවරයා පවසයි. රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන…
පඹ විරෝධතාවක්!
එළඹෙන මාස් කන්නය ට පොහොර නොමැතිව ජලය නිකුත් නොකරන්නැයි බල කරමින් අපූරු ආකාරයේ විරෝධතාවක් පොලොන්නරුව ජයන්තිපුර දි ඊයේ (12) පැවැත්විණ. මෙම විරෝධතාව පවත්වා තිබුණේ විරෝධතා පුවරු රැගත් පඹයන් පිරිසක් විසිනි. ජයන්තිපුර හන්දියේ සිට නාග පොකුණ හන්දිය දක්වා පඹයන් සිටුවා එහි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර පොහොර නැත්නම් වතුර එපා.මොලේ නැති වුන් පාර්ලිමේන්තුවේ,නිසි වේලාවට පොහොර…
ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ ගමන අනතුරකට අතවැනීමක්
හැටන් ක්‍රිෂ්ලට් ෆාම් මාර්ගයේ තැන තැන දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගයේ තැන තැන විශාල ප්‍රමාණයේ වලවල්ද හැරි ඇති අතර මෙම තත්වයන් මත එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිමද දැඩි ලෙස අසීරු තත්වයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම මාර්ගය තුල…