එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයකට සොරු පනියි
මීගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයක් තුළට රාත්‍රී කාලයේ ඇතුළුවු පුද්ගලයින් දෙදෙනෙක් එම ආයතනය තුළ තිබූ පෞද්ගලික සේප්පුවක් කඩා සොරකම් කර තිබූ රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 27 කට වඩා අධික මුදල්ද සමග අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වූ බව පොලීසිය පැවසීය. මෙම පුද්ගලයින් දෙදෙනා හොරණ ගෝනපොළ ප්‍රදේශයේ හා හෝමාගම ප්‍රදේශයේ…
කෝටිපති ව්‍යාපාරිකයෙකු සේවකයෙකුයට අමානුෂික ලෙස පහරදෙයි
ලිහිසි තෙල් වලට ඩීසල් ඉන්දන මුසු කිරිමේ කූඨ ව්‍යාපාරයක නිරත වන අනුරාධපුර නගර අසාන්නයේ පිහිටි ඉන්දන පිරවුම් හලක අයිතිකරු වන කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු සේවක පිරිසක් එම ජාවාරම පිටස්තර පිරිස් වලට දැනගැනීමට ලැබෙයි යැයි සිතමින් නවක සේවකයෙකුයට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් එම සේවකයා තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. අනුරාධපුර පොලිස් වසමේ විහාරපාළුගම විහාරතිරප්පනය…
කොරෝනා වැලදී සැඟව සිටි කෝටිපතියා සොයා ගැනේ
කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. ඊයේ දිනයේදී වාර්තා වූ මෙම කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ. සිය මිතුරාගෙන් ලද දුරකථන ඇමතුමෙන් පසු…
වැව් 27 ක් සංවර්ධනය ඇරඹෙයි
තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීම සමාරම්භ කෙරෙමින් සිදු වන තෝඩාමඩුව මහ වැව ප්‍රථිසංස්කරණය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්රකාශනයට අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් වැව් ප්‍රථිසංස්කරණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය…
කළුගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ ගං වතුර තත්ත්වයක්
කළුගඟ සහ කුඩා ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුදෙයි. මේ අතර, ඉදිරි පැය 24 තුළ දී ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්…