dara

ගැස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප් , දර සහ භුමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙලදපොලේ දක්නට ලැබුණි.

මේ දිනවල පවතින ගෑස් හිගය හේතුවෙන් සහ ගෑස් හේතුවෙන් දර සහ දර ලිප් සදහා විශාල ඉල්ලුමක් මතුව තිබේ. ඒ අනුව සුපිරි වෙළෙදසැල්වල රාක්කවලද මෙසේ දර සහ දර ලිප් විකිණිමට තබා ඇත්තේ මෙසේය.

මේ අතර ජනාධිපති ගෝ්ඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

මෙහිදී අගමැතිවරයා දැනට රට තුළ මතුව ඇති පෝලිම් සංස්කෘතිය පිළිබදව විවේචනාත්මකව අදහස් පළ කොට ඇති බව දැනගන්නට ඇත.

 

Similar Posts