ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මිය යන විට 67 වියේ පසු වන ඔහු 2020 වසරේ දී සෞඛ්‍ය හේතූන් මත ධුරයෙන් ඉවත් විය.

Similar Posts