hepatais

“හෙපටයිටීස්” රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වන විටත් ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් 300 ක් පමණ වාර්තාවී ඇති බව සදහන් කරයි.

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු දරුවන් තුළ හෙපටයිටීස් රෝග තත්ත්වය වැඩි වෙමින් ඇති බවයි මේ වන විට සිදුකර ඇති විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

Similar Posts