cse

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය සනිටුහන් කරමින්, ගනුදෙනු 42,945ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,853ක් බවට පත්විය.

ඊයේ දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 131.58ක් ඉහළ ගිය අතර එය ඒකක 10,046ක් බවට පත්විය.

ඒ අනුව මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ලබාගත් වැඩිම අගය සහ සමස්ත කොටස් මිල දර්ශකය අවුරුදු 36ක ඉතිහාසය තුළ ඒකක 10,000 ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

Similar Posts