corona-vi

විවිධ සැත්කම් සඳහා භාජනය වන රෝගීන්ට සිදු වන කොවිඩ් වසංගතයේ බලපෑම් සම්බන්ධව ලොව පුරා විද්‍යාඥයන් 15,025 දෙනකුගේ දායකත්වයෙන් පසුගියදා සිදු කරනු ලැබූ දැවැන්ත පර්යේෂණය එකම කරුණක් අරභයා ලොව වැඩිම විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදු කළ අධ්‍යයනය ලෙස ගීනස් වාර්තාවක් පිහිටුවා ඇතැයි වාර්තා වේ.

මේ දැවැන්ත පර්යේෂණය සඳහා රටවල් 116ක රෝගීන් 1,40,000කට වැඩි ප්‍රමාණයක් සහභාගිවී ඇති අතර, මේ මාරක වයිරසය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් යුතුව පර්යේෂණය සිදුකර තිබේ.

Similar Posts