5000

පර්චස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.

එසේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

මේ අතර එසේම වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 75ක් ලබාදීමට ද තීරණය කර ඇත.

මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

Similar Posts