Similar Posts
කොරෝනා නුඹ හතුරෙක් නොව අපට වෙනස් වන්නට පාඩමක් කියා දෙන ගුරුවරයෙකි
කාබනික ගොවිතැනට යාමෙන් අස්වැන්න අඩුවන බවත් අධික ශ්‍රමය හා පිරිවැයක් දරන්නට සිදුවන බවත් පැතිරයන මතයකි. එහෙත් එය සම්පූර්ණ අසත්‍යයකි. නූතන වගාවේ තාක්ෂණික උපකරණ අවශ්‍ය පරිදි යොදා ගනිමින් කාබනික ගොවිතැන මගින් දැන් පවත්නා අස්වැන්න දෙගුණයක් බවට පත්කරගත හැකිය. එසේත් නැතිනම් අඩු ශ්‍රමයෙන් අඩු පිරිවැයකින් සමාන අස්වැන්නක් ලබාගත හැකි වනු ඇත. මේ තත්වය හමුවේ බහුජාතික සමාගම්වල බලය…
ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වන විටත් උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි. උතුරු, උතුරුමැද,…
අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ ආසාදිතයන්153 දක්වා ඉහලට
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේන් නව කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුවිමත් සමග එම සෞඛ්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 153 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කරන ලද පි. සි. ආර්. පරික්ෂනවල වාර්ථා මත 22වන දින කොවිඩ් ආසාදිතයන් තිදෙනකු හමුවු…
“ransomware” ප්‍රථම ප්‍රහාරය ජපානයට
සයිබර් ප්‍රහාරයක් හේතුවෙනන් ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම සයිබර් ප්‍රහාරය නිසා මෝටර් රථ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම නතර ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි. මෙම සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවද විදෙස් මාධ්‍ය තව දුරටත් කියා සිටී. සබැඳි පුවත් රුසියානුවන්…
දිපවාලි අදයි
අදුර දුරලා ආලෝකය කරා පැමිණීම මහත් භක්තියෙන් සමහර හිංදු ජනතාවගේ දිපවාලි උත්සවය අද දින උඩරට වතුකරය ඇතුළු නගරවල හිංදු කෝවිල්වල විශේෂ පුද පුජා පැවැත්විමට පියවර ගෙන ඇත. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් එම හිංදු කෝවිල්වලට පැමිනෙන බැතිමතුන් සිමා කරමින් එම පුද පුජාවන් පැවැත්විමට හිංදු කෝවිල්වල පුජකවරුන් පියවර ගෙන ඇත. එම තත්වයන් මත හැටන් නගරයේ වසර සියයකට…
එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය අද
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වීමට නියමිතයි.ඒ, සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතව තිබේ.තරගය අහමඩාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.අවසන් මහා තරගය ආරම්භයට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.