හදිසි අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  ගොස් තිබේ.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ තත්වය පිළිබඳව පවුලේ සාමාජිකයන් සමග කතාබහ කර ඇති අතර ඔහුව සුවපත් කර ගැනීමට තමන් සෑම උපකාරයක්ම සිදු කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.

Similar Posts