යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වූ අතර පස්වරුව වන විට තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් යුක්‍රේනය රුසියාව වෙත දැඩි විරෝධය එල්ල කර තිබේ.

Similar Posts