bus

අද සිට ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමගම ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අවම ගාස්තුව රු. 20ක් ලෙස දැක්වෙයි.

සෙසු ගාස්තු වැඩි වන්නේ සියයට 15 කින්. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ මෙතෙක් උපරිම බස් ගාස්තුව වූ රුපියල් 1,303, රුපියල් 1,498 ක් දක්වා ඉහළ යන බවයි.

Similar Posts