Similar Posts
එන්නත් නැති වනජීවී නියාමක නිලධාරීන් වැඩ වැරුමකට
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තමන් අවධානම් රාජකාරියක නිරත වුවත් තමන් වෙත මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට පියවර නොගැනීම නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බවත් වහාම එන්නත් ලබා දීමට පියවර නොගතහොත් ඊට එරෙහිව ලබන (07) දා දීප ව්‍යාප්ත ව සංකේත වැඩ වැරුමක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය වනජීවී හා වන…
පරාක්‍රම සමුද්‍රයේ යළි ඇවිදින මං තීරු සෑදීමට පැමිණියහොත් ගොවීහුත් පාරට බසින ලකුණු
පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු සෑදීම සදහා රළ පනාව ඉවත් කළ ප්‍රදේශය යලි තිබූ ලෙසම සකසන ලෙසත් පරාක්‍රම සමුද්‍රයට අත තැබීමට පැමිණිය හොත් පොලොන්නරුවේ ගොවි ජනතාව මහා සංඝරත්නය සමග එකට පාරට බසින බවත් ගොවීහු කියති. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර් ති මහතා මේ බව මාධ්‍ය…
“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” – හිටපු කථානායක
මුලින්ම 2015 මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කුමන්ත්‍රණයක් ලෙස දුටුවා. නමුත් 2015 වර්ෂ අවසානය වන විට ආසියාවේ හොඳම තොරතුරු දැනගැනීමේ පනත ලෙසත් ලොකයේ 4 වන තැනට මෙම පනත ස්ථානගත කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. මේ තොරතුරු දැන ගැනීමේ පනත වෙනුවෙන් ජනමාධ්‍යවේදීන් තම ජීවිත පවා පූජා කරලා තියනවා. තොරතුරු සැනගැනීමේ පනත බලාත්මක වීමෙන් පසුව රට වෙනස්…
කොරෝනා – චීනයේ 80894, යුරෝපයේ රටවල් පහක 81244
ලෝකයේ දියුණුම රටවල් ලෙස සැලකෙන ඉතාලිය, ස්පාඥ්ඥය, ජර්මනිය, ප්‍රංශය හා සුවිසර්ලන්තය වැනි යුරෝපීය රටවල් තුළ කොරෝනා වෛරසය ඉතා කෙටි කාලයක් තුළ විශාල වශයෙන් පැතිරීමත් සමග මුලු ලෝකයම විශාල අවධානමකට පාත්‍ර වී තිබේ. මේ වන විට ඉතාලිය තුළ පමණක් කොරෝනා රෝගීන් 35,713ක් වාර්තා වන අතර ඉන් 2978 දෙනෙක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ. ස්පාඥ්ඥය තුළ…
ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති…
පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතිය මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජීත කටයුත්තක්
පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කිසියම් පිරිසක් මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජී කටයුත්තක නියැලී සිටින බවත් කුමන ආකාරයකින් හෝ එවැනි භේද බින්නතා ඇති කිරීමට ඉඩ නොතබන බවත් පරාක්‍රම සමුද්‍ර බැම්මේ ඇවිදින මං තීරු ජනාධිපතිවරයා පැමිණ කරන්නට අවසර ඉල්ලුවත් කිසිම කෙනෙකුට වැවට හෝ වැව් බැම්මට ඒ වෙනුවෙන් අත…