දේශපාලනඥයින් සිය බලය තර කර ගැනීම සඳහා තවදුරටත් පවතින අර්බුදයට විසදුම් සෙවීම ප්‍රමාද කළහොත් රට මුහුණදී ඇති අර්බුදය තවත් විශාල වනු ඇතැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගි වූ ප්‍රියනාත් ජයසූරිය පවසයි. ඔහු කියා සිටියේ සියලුදෙනා අවංකවීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කටයුත්ත බවයි.
Similar Posts
රටින් ගෙන්වන ඖෂධ අපේ රටේ නිපදවීමට යයි
දැනට පිටරටවලින් ගෙන්වනු ලබන ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රට තුළ ම නිෂ්පාදනය කර ගත හැකි බැවින් වහා ම ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත උපදෙස් දී තිබේ. ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කෙරෙන අතර එසේ ආනයනය…
ජනතාව තේරුම් නොගන්නා භයානක තත්වය
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ආසන්න වශයෙන් එක් මසකදී මරණ 4000ත් 4500ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා සදහන් කළේ මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 50කට අධිකවීම නිසා ඒ වැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි….
විමලසුරේන්ද්‍ර හත්වන වරටත් වාන් දමයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වරක් 10වන දින සවස සිට වාන් දැම්ම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. විමලසුරේන්ද්‍ර ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට 10වන දින සවස් කාලය තුලදි ඇතිවු අධික වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජලය මෙසේ නැවත වරක් වාන් දැමිම ආරම්භවු බව එම…
ඉටුකම COVID – 19 ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 1374 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුපියල් 14,133,164.86ක්, සී/ස මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය රුපියල් 200,000ක්, නෝර්වූඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.කේ.රවී…
චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් වලින් මෙරටට දැවැන්ත ඉන්ධන පිරිපහදු දෙකක්
චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට අලුතින් ඉන්ධන පිරිපහදු දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට එක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ඉන්දියාව නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයේදී ඒ සම්බන්ධව වැදගත් තීරණ ගැනීමට…
පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් වටලයි
පාලන මිලට වඩා වැඩි මිලට කුකුල් මස් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. සම සහිත කුකුල් මස් සඳහා රුපියල් 430 ක් සහ සම රහිත කුකුල් මස් සදහා රුපියල් 500 ක් ලෙස පාලන මිල නියම කරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය. වැඩි මිලට මස් අලෙවි කරන වෙළදුන් සම්බන්ධයෙන් පැමිණිලි…