Bartle Gorman

රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(17) තහවුරු කළේය.

රුසියාව ඉල්ලා සිටින ආරක්ෂක යෝජනා සහ ඇපකර පිළිබඳ වොෂින්ටනය රුසියාවට යවන ලද ලිඛිත ප‍්‍රතිචාරයට පෙරළා රුසියාවෙන් ප‍්‍රතිචාරයක් ලැබී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කිරීමෙන් ටික වෙලාවකට පසු රුසියාව මෙසේ තානාපතිවරායට පමණක් දෙවැනි ඇමෙරිකානු රාජ තාන්ත‍්‍රිකයා රටින් පිටුවහල් කර ඇත.

 

Similar Posts