yathra

මෙරට නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ නැව් තටාකාංගණ සමාගම නිෂ්පාදනය කළ යාත්‍රා දෙකක් ඉරාකයට පිටත් කර තිබේ.

මීටර් 60ක දිගින් යුතු බෝයා යාත්‍රාවක්  සහ මීටර් 52ක දිගින් යුත් PILOT STATION වර්ගයේ නෞකාවක් එලෙස නිපදවා ඇත.

එමගින් ඩොලර් මිලියන 35ක ආදායමක් මෙරටට හිමිවූ බව කොළඹ නැව් තටාකාංගණ සමාගම සඳහන් කළේය.

Similar Posts