unusum puwath

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාව එම අමාත්‍ය තනතුරින් ඉවත් කර තිබෙනවා.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනූව මෙම ඉවත්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

Similar Posts