Similar Posts
දැඩි උණුසුම් කාලගුණය හමුවේ මාතරදී පුද්ගලයෙකු මිය යයි
අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි. මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ…
දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට
කොටගල ක්‍රිෂ්ලස් ෆාම් වතුයාය තුල රාත්‍රි කාලයේ දිවියන් සැරි සැරිමත් සමග එම වතුයායේ ජනතාව දැඩි භීතියකට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන එම වතු යායේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම වතු යාය තුල දිවියන් සැරි සැරිම හේතුවෙන් තම ජිවිතද දැඩි අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත්ය. පසුගිය දිනවලදි තම වතුයායේ නිවෙස් වල…
සුරාසැල් දින දෙකක් වැසේ
ජනාධිපතිවරණ නිමිත්තෙන් මත්පැන් විකිණිමේ සියලු සුරාබදු බලපත්‍රලත් ස්ථාන ලබන 16 හා 17 යන දෙදින තුළ වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජි.සුමනසිංහ මහතා නියෝග කර තිබේ. දැනට සංචාරක හෝටල් ඇතුළු සුරාබදු බලපත්‍ර ස්ථාන 3500 ක් ක්‍රියාත්මකය. නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවකාශ සලසමින් මැතිවරණ කොමිසන් සභාවේ නියමනය පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කරන ලද ඉල්ලීමක් අනුව මෙම නියෝගය…
මට මේවා ලොකු දේවල් නෙවෙයි – සුසිල් ප්‍රේමජයන්ත
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ බඩු බාහිරාදිය ලේකම්වරයාට භාර දී සිය කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසී ය. ”රාජ්‍ය ඇමති ධුරයන් ඉවත් කළා කියලා, ආරංචියි. මේවා ලොකු දේවල් නෙවෙයි. ඇමතිවරයෙක් වුණේ 2000. ජනාධිපතිවරු 3…
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සීමිත ප්‍රවාහන සේවාවක්
සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් සීමිත ප්‍රවාහන සේවාවක් පළාත් තුළ ක්‍රියාත්මක බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ජූනි 21 වන දින සිට අදාල දින තුන තුළදී ලංකා ගමනා ගමණ මණ්ඩලයේ බස් රථ, පුද්ගලික බස් රථ හා දුම්රිය ගමන් කිහිපයක් යොදවන නමුත්…