anurakumara

ආණ්ඩුවට එරෙහිව ජූලි 09 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන උද්ඝෝෂණයට සිය පක්ෂය සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී සාමකාමීව ක්‍රියාකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Similar Posts