corona

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. ඔහු කියා සිටියේ එම විකෘතිතා සංඛ්‍යාව ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේදවල විකෘතිතා සංඛ්‍යාව පවා ඉක්මවා යාමක් බවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජයේ පැතිර යාම සහ ඉන් පුද්ගලයින්ට සිදුවන බලපෑම පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට තවමත් දත්ත ප්‍රමාණවත් නොමැති බවයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසුවේ.

 

Similar Posts