arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ශ්‍රි ලංකා ක්‍රීකට් ක්‍රිඩක ධනංජය සිල්වාගේ පියාණන් ඝාතනය කළ සැකකරු අබුඩාබියේදි ඒරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2018-05-24 දින රංජන්ද  සිල්වා මහතාව දෙහිවලදි ඝාතනය කෙරුණි. ඒම ඝාතනය මෙහෙයවන ලද තැනැත්තා ධර්මසිරි පෙරේරා නැමැත්තෙකු වන අතර ඔහු ඒම ඝාතනයෙන් පසු මෙරටින් පලාගොස් ඒක්සත් ආරාබි ඒමිර් රාජ්‍යයේ ජිවත් වන බවට පොලිසියට තොරතුරු ලැබි තිබුණි.

ඒ් අනුව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මේ පිලිබලද ගල්කිස්ස මහේස්ත්‍රාත් අදිකරණ්‍ය වෙත දන්වා වරෙන්තුවක් ලබාගෙන ඒය අන්තර් ජාතික පොලිසිය( ඉන්ටපොල්) වෙත වාර්තා කර රතු නිවේදනයක් ඉල්ලා සිටි බවත් ඒ් අනුව ඔහුට රතු නිවේදනයක් නිකුත් කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒම රතු නිවේදනය ඒක්සත් ආරාබි ඒමිර් රාජ්‍යයේ ඉන්ටපෝල් ශාඛාව වෙත දැනුම් දිමෙන් අනතුරුව පෙරේදා (29) දින අඩුඩාබි පොලිසිය විසින් අත්අඩංගුවටට ගෙන ඇතැයිද ඔහු පවසයි.

අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරු මෙරටට ගෙන්වා ගැනිම සඳහා රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් මේ වන විට කටයුතු සිදු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශානිකා

Similar Posts