Similar Posts
තෛපොංගල් දිනය අදයි
හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි තුබු අතර එම තෛයි පොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හිංදු ජනතාව කටයුතු කරන ලදි. වෙනත් වර්ෂවල උත්සවශ්‍රියෙන් මෙම තෛයි පොංගල් උත්සවය සැමරිමට හිංදු භක්තිකයන් පියවර ගත්තද මේ වන විට රට තුල පවතින කොවිඩ් වසංගතය…
සීගිරියේ රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම මාධ්‍යයට කී පුද්ගලයාට මැර ප්‍රහාරයක්
දඹුල්ල වෑවල වැව, සීගිරිය අලකොළවැව, ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දුන්නැයි චෝදනා කරමින් ගොවියෙකුට බරපතළ ලෙස පහරදී ඇති බව දඹුල්ල පොල්සිය පවසයි. මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, දඹුල්ල, වෑවල වැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝ දෙනා හඳුනන බණ්ඩා මාමා නමැති අයෙකු මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින්…
පොලීසියේ අසාධාරණ 100 වැලකීමට ප්‍රායෝගික යෝජනා
නීතිය හා සාමය ආරක්ෂා කරමින් එරට ජීවත්වන පුරවැසියන්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කරමින් රට නිසි පීල්ලේ ගෙනයාමේ ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ පොලීසිය වෙතයි. ඒ් සදහා රටේ පවතින නීති තමනුත් පිළිපදිමින්, ඒම නීති කඩන පුද්ගලයින් පමණක් අධිකරණයන් වෙත ඉදිරිපත් කරමින්, අපක්ෂපාතීව, යුක්තිසහගතව හා කර්ක්ෂමව යම් කිසි රටක පොලීසියක් ක්‍රියාත්මක නොවන්නේ නම්, කිසිදා ඒරටට දියුණුවක් ලබා ගැනීමට…
පිටසක්වලයින්ට එදිරිව විලෝපිකයා
සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ, චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය. චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්රජාතන්ත්රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය. “ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය…
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රජයට ධන උල්පත් පාදා දෙයි
ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…
‘ආසියාවේ රැජිණ’ නිල් මැණික ට (Blue Sapphire) රුපියල් කෝටි 2000ක්
ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ලෙස නම් කර ඇති නිල් මැණික Blue Sapphire ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ. ‘කොරන්ඩම්’ වර්ගයේ මෙම මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගෙන තිබේ. එහි බර කිලෝග්‍රෑම් 310ක් පමණ වන අතර එය කැරට්…