Similar Posts
දිපවාලි නිසා ලංගම හැටන් ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක්
දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක ආදායමක් ලබා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ සහාකාර කළමණාකාර පාලන එම්. මහනාම මහතා පවසන ලද්දේ දිපවාලි උත්සව සමය තුලදි මගී ප්‍රවාහන කටයුතුවලින් මෙම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක පමන ආදායමක් ලබා ගැනිමට හැකිවු බවත්ය….
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලෙන් මැතිව්ස් ඉවතට
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රිඩකයින් 15දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කරන ලදි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද ඇතුළත්. මීට අමතරව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස සංචිතයට ඵක්වෙයි. වනිදු හසරංග සහ මහීෂ්…
‘යාස්’ සුළි කුණාටුව අද චණ්ඩ සුළි කුණාටුවක් වෙයි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර
ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. ‘යාස්’ නැමැති එම සුළි කුණාටුව අද දිනයේ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී හෙට වන විට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ දත්තවල සඳහන් වේ. එම නිසා මෙරට මුහුදු ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක…
අද සහ හෙට වැසි වැඩි වෙයි
දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදීද තවදුරටත් වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. අනුරාධපුර, ගල්නෑව, හූරිගස්වැව ප්‍රදේශයේ ජල ගැලීමෙන් කොටු වී සිටින පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ රාත්රියේදී සමත් වුණා. අඹේවෙල වෝවික් වතුයායේ නිවාස කිහිපයක් නායයාමේ අවධානමට ලක්ව තිබේ. අවතැන් වූ පුද්ගලයින් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සැපයීමට වැලිමඩ…
දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 54 ක් රැස් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 03 ක් දැවී ලකුණු 704 ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක්, නිශාන්…
අධි අවධානම් දිස්ත්‍රික්ක 7ක්
ඩෙංගු අවදානම් දිස්ත්‍රික් 7ක අද (01) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක එම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ආරක්ෂක අංශ සහාය ද ඒ සඳහා යොදාගැනීමට නියමිත බව ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේය. “සැප්තැම්බර් 1 වනදා සිට සැප්තැම්බර් 3 වනදා දක්වා…