Similar Posts
ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර අදට වසර දෙකක්
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අදට (12) වසර දෙකක් සම්පූර්ණ වෙයි. පසුගිය කාලයේ මෙරට උද්ගත වූ විදේශ විනිමය හිඟය නිසා, 2022 වසරේ අප්‍රෙල් 12 වැනිදා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරය්. ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය…
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබේ
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මේ වන විට ගැටළු කිහිපයක් පැන නැගීම හේතුවෙන් පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබෙනවා. එම සමාජ මාධ්‍යයේ පරිශීලකයින් පවසන්නේ තම මිතුරන් නොපෙන්වීම, කවර් ෆොටෝ නොපෙන්වීම ඒ අතර වන බවයි. කෙසේ වෙතත් සිදුවී ඇති දෝශය තවමත් අනාවරණය වී නොමැති අතර මේ වන තෙක් ඒ පිලිබදව කිසිදු නිල ප්‍රකාශයක් ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා සමාගමෙන්…
ඉන්දියාවෙන් ගත් ඩොලර් මිලියන 400ක ණය ගෙවා දමයි
ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි. ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. 2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක…
ශ්‍රී ලංකාවට ගෝලීය මානුෂීය සම්මානය හිමිවෙයි
ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ “ගෝලීය මානුෂීය” සම්මානය රැගෙන දිවයිනට පැමිණියා. ආචාර්ය දිමුතු බාලසූරියට එම සම්මානයට අමතර ව “ආසියානු සාම නියෝජිත” තනතුර ද පිරිනමා තිබෙනවා. මෙම සම්මාන සහ තනතුරු ප්රදානය ඉකුත්…
යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව
දශක ගනනාවක සිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාදය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මේ හේතුවෙන් සමාන්‍ය ජන ජීවිතයට ඉන් විශාල බලපෑමක් සිදු කර ඇති අතර, ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාවත්, සමාජ සුරක්ෂිත භාවයත් පිළිබදව විශාල ව්‍යාකූලත්වයක් මේ තුළින් නිර්මාණය කර තිබේ. එමෙන්ම, දිගින් දිගටම යුක්තිය අහිමි වීම හෝ…