news today in sri lanka

නායයාමේ අවදානමක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රි 10.00 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තබන ලද කොළඹ – මහනුවර මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන බස් රථ සහ අනෙකුත් රථවාහනවලට අඹේපුස්ස හන්දියෙන් හැරී කුරුණෑගල , මාවතගම , ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවර දක්වා වැටී තිබෙන මාර්ගයේ ගමන් කළ හැකියි.

 

news today in sri lanka

Similar Posts