Similar Posts
මාර්ග රැසක ගමනාගමනයට බාධා – බෙන්තර ගඟත් පිටාර ගලයි
හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී ඇති අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වනවිට අවිත්තාව සිට වලල්ලාවිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ යගිරල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. අවිත්තාව පාලම හරහා ගලා බසින…
සුඛෝපභෝගී ගණිකා නිවසක් මාට්ටු
මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකොළොස් දෙනෙක් සහ කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාර වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. මෙම නිවසේ මහල්…
නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලිසියේ 4,000ක්
76 වන ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (03) සහ හෙට (04) යන දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. ඊයේ (02) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව සඳහන් කරයි. මේ අතර නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට…
ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ
පැල්මඬුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කැර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සධාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පෙරහරින් ශ්‍රීපාදස්ථානය වෙත වැඩම කරවීම ඊයේ (10) සිදු කෙරුණ. උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙසක් පුන් පොහො දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය. මත්ද්‍රව්‍ය…
පදිකවේදිකාවේ රෙදි හොරා මාට්ටු
මහරගම, පමුණුව ප්‍රදේශයේ හා හයිලෙවල් මාර්ගය අද්දර පදිකවේදිකාවේ වෙළඳාම් කටයුතු සිදුකරන ජංගම වෙළඳ ව්‍යාපාරිකයින් විකිණීම සඳහා රැගෙන එන නිමි ඇඳුම් හා රෙදිපිළි කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කරන බවට ලැබුණු පැමිණිලි රාශියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත්වූ පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 150ක් සොයාගත්…