death

තවත් කොවිඩ් ආසාදිත මරණ හතරක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙරටින් වාර්තා වන කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 44ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

එක් පුද්ගලයෙක් කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පිරිමි අයෙකි. ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත.

අනෙක් කොවිඩ් මරණය කැලණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකුත්  මරණයට පත්වෙයි. හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය වීමෙන් ඇතිවූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත.

තවත් කොරෝනා මරණක් වාර්තා වේ.

Similar Posts