Similar Posts
බන්දුල නිහඬ වෙයි
දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් සාධාරණයක් ඉටු නොවුනහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයි. තමාට අයත් නොවන ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් කිසිදු අදහසක් පළ නොකර නිහඬව සිටින බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවා.
පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දමයි
පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය . 2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා…
සිරකරුවන් 244 දෙනෙකු අද නිදහස්
වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 244 දෙනෙකු අද (15) විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇත. මේ අතර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජනපති සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී රන්ජන් රාමනායකට නිදහස ඉල්ලා කලාකරුවන් ඊයේ දින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ඒ අනුව අද දිනයේ රන්ජන් රාමනායකට ද ජනපති සමාව…
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න
රටේ පවතින තත්වය වටහා ගෙන වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත “ජාතික සභාවකින්” කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. කොරෝනා වයිරසයෙන් වඩාත්ම පීඩාවට සහ…
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතින අතර එහි බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි…
ඛනිජ තෙල් වෘත්තීය සමිති මානව හිමිකම් යයි
වර්ජනයක නිරත වූ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) පස්වරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. ඔවුන් සඳහන් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගෙන ඇති එම තීරණය ප්රජාතන්ත්ර විරෝධී බවයි. ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති…