Similar Posts
පෞද්ගලික අංශයේ බොහෝ සේවකයින්ට වැටුප ලබාගැනීමට නොහැකි තත්වයක්
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සිය වැටුප ලබාගැනීමට නොහැකිව ඇති බවටයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එම සේවකයන් බහුතරයකගේ වැටුප් දිනය වන්නේ සෑම මසකම 10 වනදායි. ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බැංකු වසා තැබීමත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ස්ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය…
කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් ගැනිමට සතියක් ඇතුලත ලක්ෂ 27 ක්
කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීමේ කළුතර දිස්ත්‍රික් සුව සරණ සෞඛ්‍ය අරමුදල සදහා සතියක් ඇතුලත රුපියල් ලක්ෂ විසිහතක මුදලක් පරිත්‍යාගකරමින් ජනතාව හැකි අයුරින් මිනිස් ජීවිත බේරිගැනීමට උරදෙමින් සිටිති. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ රෝග පරික්ෂාවට විශාල අඩුවක්ව පවතින පී.සී.ආර්. යන්ත්‍රයක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යයතනයට ලබාදිම සදහා ආරම්භකල සුව සරණ සෞඛ්‍ය අරමුදල මේවන විට…
යළිත් කොරෝනා අවදානමක්
චීනයේ පැතිර යන දැවැන්ත කොරෝනා රැල්ල හේතුවෙන් අසල්වැසි ඉන්දියාව නැවත කොරෝනා මර්දන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතත් තවමත් මෙරටට එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල මට්ටමින් පියවර ගෙන නොමැති බව වසංගත රෝග අංශ පවසයි. කෙසේ වුවද චීනයේ හටගෙන ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට මහජනතාවද සිය දෛනික කාර්යයන් ඉටු කර ගැනීමේදී කොරෝනා…
අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේදී හෝ රාත්රියේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ඊට අමතරව සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන…
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක සේලයින් නිෂ්පාදන යුරෝපා වෙළඳපොළට
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී. පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. රුපියල් බිලියන 09 ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින්…
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල බෝග වගාව කිරීමට අවසර
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව කිරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසරකට පර්චසයකට රුපියල් සියයක බදු සහන ක්‍රමය යටතේ එම ඉඩම් ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ප්‍රවාහන…