Similar Posts
දික්ඔය නගර සභාවේ දුෂණ සොයන්න කොමිසමක්
හැටන් දික්ඔය නගර සභාව තුල පසු ගිය නිලධාරි පාලන කාලය තුලදි විවිධ දුෂන සිදුව ඇති බවට විවිධ තොරතුරු ලැබෙන බවත් එම කාලය තුලදි මෙම නගර සභාවේ සිදුව ඇති විවිධ දුෂන පිලිබදව කොමිසමක් පත් කල යුතු බවත් එම නගර සභාවේ නාගරික මංත්‍රි හා හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. නන්දකුමාර් මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව…
කවුද ඔය කියන රම්සි රසික් – වසන්ත බණ්ඩාර
‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ කියලා පොස්ටරයක් ඊයේ(01) සමාජ ජාල වල පැතිරී ගියා. මම දන්න රම්සි කෙනෙක් නැති නිසා ටිකක් හොයලා බැලුවා. ‘අර මොනවද ෆෙස්බුක් එකේ ලිව්වා කියලා තමයි ඇරෙස්ට් කරලා තියෙන්නේ’ යළුවෙක් කිව්වා. තවත් යාළුවෙක් කිව්වේ, ‘මොනවද ලියලලු නේද?. පොලීසිය ඇවිල්ලා අරන් ගිහිල්ලා’…
බුලත්සිංහල ජනතාවට බීමට මඩ වතුර
වසරේ වැඩිම කාලයක් වර්ෂාවෙන් හා ගංවතුරින් බැටකන, බුලත්සිංහලට ජනතාවට වැස්සක් වැස්ස ගමන් බොර වතුර බොන්නට සිදුව ඇතැයි“ බුලත්සිංහල නාගරික සංවර්ධන පදනමේ ජල පාරිභෝගිකයෝ චෝදනා කරති. ලංකාවේ හොදම ජලය කළු ගග ජල ව්‍යාපෘතිය මගින් අගනුවරටත්, දකුණු පළාතටත් රැගෙන යයි. බුලත්සිංහල පිරිසිදු වතුර ටික පිට පලාත්වලට රැගෙන යන අතරතුර බුලත්සිංහල ජනතාවට මඩ වතුර බොන්නට සිදුව ඇතැයි‘, බුලත්සිංහල…
රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට
මහනුවර – කුරුණෑගල මාර්ගයේ ගලගෙදර මඩවල වංගුව අසලදී සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ පියෙකු සහ දියණියක මරණයට පත්ව ඇත. බරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් පැවති සාදික්කා පැටවූ ලොරි රථයක් පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරුව එය තවත් කාර් රථයක් මතට පෙරළී ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථ…