earthq

ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

එම කම්පනයේ බලපෑම ත්‍රීපුර, මනිපූර්, මීසොරාම් සහ ඇසෑම් ප්‍රාන්තවලට සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මේ හේතුවෙන් සුනාමි අවධානමක් හෝ අනතුරු ඇඟවීමක් පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

Similar Posts