sumathra

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ඒකක 6.2 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

අමෙරිකානු භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සදහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අවදානමක් හටගැනීමේ හැකියාවක් නොමැති බවයි.

එම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Similar Posts