epfetf

සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල්වල සාමාජික ගාස්තු ගෙවීමට හාම්පුතුන්ට දී ඇති සහන කාල සීමාවේදී ගෙවීම් නොකළ හොත් අධිභාරයක් ගෙවීමට සිදුවනු ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

මැයි මාසයේ සාමාජික මුදල් දෙසැම්බර් 31ට පෙර ගෙවිය යුතු බවයි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ.

etf,etf claim form,etf form,etf contact number,etf office,etf board,etf epf,etf claim form sinhala pdf,etf details,utf 8,eth zurich,eft pro,etf r1 form,etf application

Similar Posts