wagawa1

දැනට භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කිරීම සඳහා පමණක් තාවකාලික පදනම මත ජනතාව වෙත මුදා හැරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසයි.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුම් ලෙස සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

Similar Posts