telecom

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් කෝටි 10,230 ක වාර්තාගත ලාබයක් උපයා ඇති අතර එය පෙර වර්ෂයට (2020) සාපේක්ෂව සියයට 12ක ලාබ වර්ධනයකැයි ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මෑතකාලීන මතුවූ කතාබහේදී ටෙලිකොම් සමූහය පිළිබඳව සඳහන් වීම වැරදීමකින් සිදුවූවකැයි තමා සිතන බවද සභාපතිවරයා සඳහන් කළේය.

Similar Posts