Similar Posts
මාර්ග රැසක ගමනාගමනයට බාධා – බෙන්තර ගඟත් පිටාර ගලයි
හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී ඇති අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වනවිට අවිත්තාව සිට වලල්ලාවිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ යගිරල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. අවිත්තාව පාලම හරහා ගලා බසින…
සෑම විනාඩි හතරකටම කොවිඩ් මරණයක්
කොවිඩ් රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළත් තවමත් සෑම විනාඩි හතරකට සැරයක් කොවිඩ් රෝගය හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයකු හෝ මියයන බව නිල වාර්තා පෙන්වා දී ඇත. වෛරසය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නොමැති අතර අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සහ එන්නත්කරණය අවම රටවල් තවමත් කොවිඩ් රෝගය…
ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්වූවන් කවුද?
1966 දෙසැම්බර් මස 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීමෙන් අනතුරුව 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය. 1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී…
ඇල්කඩුව පහළ රත්වත්ත වතු අධිකාරිවරයාගේ කෙරුවාව
මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්ලාන්ටේෂන් වතු සමාගමට අයිති පහළ රත්වත්ත වතු යායේ පසුගිය 19 වෙනිදා සිදු වූයේ ඉතාමත් අශිෂ්ථ සහ අමනුෂ්‍ය ක්‍රියාවකි. අඩි දහයයි දහයේ ලැයිම් කාමරයක පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුට ජීවිකාව ගෙනයෑමට අපහසු නිසාවෙන් ඇල්කඩුව වතු යායේ සේවය කළ පවුලක් කලක් තිස්සේම එවකට එල්කඩුව වතු යායේ වතු අධිකාරිවරයාගෙන් ඉල්ලීම් කරමින් දිගින් දිගටම පවසා ඇත්තේ තම…
පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය කඩුළු 2කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් විය. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 355ක් රැස්කර ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 373ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන්…