law

ජනතාවට තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති මොහොතක ඇඹිලිපිටිය, අධිකරණ සංකීර්ණය භූමියෙන්  අපූරු පුවතක් වාර්තා විය.

නීතිඥ විජිත පුංචිහේවා මහතා සිය රාජකාරි කටයුතු සඳහා පාපැදියෙන් පැමිණීම බොහෝදෙනෙකුගේ කතා බහට ලක්වුණි.

 

Similar Posts