Similar Posts
වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි
හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…
දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් හොරවල පාලම් පාරුවටද බලවත් පහරක්
දිස්ත්‍රික්ක අතර ගමනා ගමන සීමාවෙන් බෙන්තර ගඟ හරහා හොරවල තොටුපලේ වළල්ලාවිට ප්‍රාදේශීය සභාවෙන් පාලනය කරන පාලම් පාරුවටද බලවත් පහරක් වැදි ඇතැයි පාලමි පාරුකරු වළල්ලාවිට ප්‍රාදේශීය සභාවට දැනුම් දි ඇත. බෙන්තර ගඟ හරහා හොරවල තොටුපලේ එක් ඉවුරක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයේය. අනෙත් ඉවුර දකුණු පළාතේ ගාල්ල දිස්ත්රික්කයේය. මෙි හේතුවෙන් පාලම් පාරුවෙි ගමනාගමන කටයුතු අඩාලවු නිසා ප්‍රාදේශීය …
නව රජයේ කැබිනට් මණ්ඩලය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදුවුණා. මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇත. එමෙන්ම අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අල් සබ්රි මහතාට ලබා දී තිබේ. අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් අමාත්‍යවරු 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
මාධ්‍යවේදියකුට පොලිසියෙන් ප්‍රහාරයක් (වීඩියෝ)
අලව්ව පොලිසියේ රථ වාහන අංශයේ සේවය කරනු ලබන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් නෙත් එෆ්එම් ආයතනයේ සේවය කරනු ලබන මාධ්‍යවේදියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන් විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයා වෙත සිදුකළ පැමිනිල්ලකට අනුවයි. සිය නිවසේ සිට රැකියා ස්ථානය බලා එමින් සිටි මෙම මාධ්‍යවේදියාට මංතීරු නිතිය උල්ලංඝණය කර බව කියමින් දඩ පත්‍රිකාවක් ලබාදීමට…
පිරිවෙන් මූල්‍යාධාරය වැඩි කිරීමට යයි
පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර හිමියන් සඳහා ලබා දෙන පිරිවෙන් මූල්‍යාධාරය මෙම වර්ෂයේ සිට තවත් වැඩි ප්‍රමාණයකට ලබාදීමට සැලසුම් කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි. මේ වන විට එම දීමනාව හිමිවන්නෙ දහසක් පමණ හිමිවරුන් ප්‍රමාණයකට වන බැවින් එම ප්‍රමාණය ඉහළ නංවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි හන්තාන සිරි ධම්මරතන…