Similar Posts
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන මිලත් ඉහළට
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්…
නිව්වැලි ගින්නෙන් නිවාස 14ක් මුලුමනින්ම විනාශයට
නොර්වුඩ් පොලිස් වශමට අයත් නිව්වැලි ගම වතු නිවාස තුල හටගත් ගින්නක් හේතුවෙන් එහි නිවාස 14ක් මුලුමනින්ම විනාශ විමෙන් එම නිවාසවල සිටි 50කට අධික පිරිසක් අවතැන්ව ඇත. 27වනදින රාත්‍රි 7.30ට පමන මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් එහි නිවාස 14 මුලු මනින්ම විනාශයට පත්ව ඇති බව නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලදි. මෙම ගින්නට…
චීනය සමග සාකච්ඡා කරන්න IMF කියයි
ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළයුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබේ. මේ අතර ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ද මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමග ඉදිරියට යමින් ඇති බවද IMFහී ආසියානු සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා සඳහන් කර ඇත.
කොවිඩ් එන්නත්කරණයට ලක්වූවන්ට දුර්ලභ රෝගාබාධ
කොවිඩ් වයිරසය වැලඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි විශේෂ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන්…
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවෙයි
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටව ගමනාගමනයට බාධා පැමිණ තිබේ. පසු අද ( 01) උදෑසන සිට මතුගම කලවාන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටව ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ තිබිණි. මගුරු ගග පිටාර ගැලිමෙන් බදුරලිය කලවාන මාර්ගයේ මිදලන ප්‍රදේශයේ අඩි හතරක පමණ ජල මට්ටමක් පැවති අතර බදුරලිය හැඩිගල්ල ඇතුළු අතුරු මාර්ග…
බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක්
බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වාණිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන් හි වෙනසක් සිදුකර ඇති බව ඉන් පෙන්වා දෙයි. මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසය. මේ සම්බන්ධයෙන් එක් එක් වාණිජ බැංකු විසින්…