Similar Posts
රුසියානු හමුදාවන්ට යුක්රේනය හමුවේ දැවැන්ත පරාජයක් – බුද්ධි අංශ අනාවරණයක්
යුක්රේනයේ සිදුකරනු ලබන යුද මෙහෙයුම් හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට කිසිදු දේශපාලන ජයග්රහනයක් හෝ එරට ජනතාව හමුවේ ජනප්‍රියතාවයක් ලැබෙන බවට සහතික කළ නොහැකි බව බ්‍රිතාන්‍යයේ MI6 බුද්ධි අංශයේ ප්‍රධානි රිචර්ඩ් මුර් පවසයි. යුක්රේනයේ යුද ශක්තිය පිළිබඳව අවතක්සේරුවට ලක් කිරිම සහ අක්‍රමවත් යුද සැලසුම හේතුවෙන් රුසියානු හමුදාවන්ටයුක්රේනය හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවයි …
විශ්වවිද්‍යාල ආචාර්යවරු දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයේ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අද (09) දිනයේ සිට දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත් අධ්‍යයන හා පරිපාලන කටයුතු වලින් ඉවත් වන බවද සම්මේලනයේ ලේකම් කථිකාචාර්ය රොහාන් ලක්සිරි සදහන් කරයි. රජය විසින් වැඩි කළ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස බලකරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී වෘත්තීයවේදී වෘත්තීය සමිති 40කට…
මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. – ගෝඨාභය රාජපක්ෂ
(ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්රකාශනය සම්පූර්ණයෙන්) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන…
අද දිනය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළු දිස්ත්‍රික්ක 18ක උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම මට්ටම’ දක්වා අද දිනයේදී ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කරයි. බස්නාහිර, වයඹ, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත්වල සහ මොණරාගල, රත්නපුර සහ පළාත්වල ඇතැම් ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අනතුරුදායක මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා…
ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනය ගැන ලෝකෙට බොරු කියූ බව මාට්ටූ වෙයි
ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු…