තෙල් මිල යළි වාර්තාගත ලෙස ඉහළට

oil

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ ඇත.

ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයි.

මෙරට ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිම් තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසයි.

Related posts