කංසා අපනයනය සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය ඉදිරි මාස 03 ඇතුලත ලබාදීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි
ඒ, අයවැය කාරක සභා විවාදයේ හත්වැනි දිනය වූ අද විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.